විකල්ප අදහස් පිළිගත යුතුයි – විග්නේෂ්වරන්

දෙමළ ජනතාවගේ එකමුතු භාවය පෙන්වා දෙන අයුරින් දෙමළ ජාතික සන්ධානය පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් විය යුතුය. එයයි තම ස්ථාවරය බව උතුරු පළාත් මහ ඇමැති සී.වී. විග්නේෂ්වරන් මහතා පවසයි. ඊයේ (8) දින යාපනයේ පැවැති මාධ්‍ය හමුවේදී, මැතිවරණයදී තමිලරසු පක්‍ෂය සමඟ එක්වී තරඟ කළ නොහැකි බවට ඊ.පී.ආර්.එල්.එෆ්. පක්‍ෂ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් ප්‍රකාශ කර තිබීම ගැන මාධ්‍යවේදීන් ඇසූ … Continue reading විකල්ප අදහස් පිළිගත යුතුයි – විග්නේෂ්වරන්